අන්තර්ජාලයෙන් පහසුවෙන් මුදල් උපයන්න පුලුවන් තවත් හොද වෙබඩවියක් Linkvertise මෙහි ඇති විශේෂත්වය නම් මෙමගින් උපයන මුදල් ඔබගේ බැංකු ගිණුමටම ලබාගන්න පුලුවන් වීමය එමනිසා ඔබට පේපැල් ගිනුමක් වැනි අන්තර්ජාතික මුදල් හුවමාරු ගිණුමක් අවශ්‍ය නොවේ එහෙත් ඔබට paypal, check, Wire Transfer, e Check/ Local Bank Transfer යන ඕනෑම ක්‍රමයකින් මුදල් ගෙන්වාගත හැක
මුලින්ම විශේෂ දෙයක් කීමට තිබේ මෙම ලිපිය ඉදිරිපත් කරන්නේ අන්තර්ජාල රැකියා පිලිබඳ කිසිම දැනුමක් නැති කෙනෙකුට පවා සරලව තේරුම් ගෙන අන්තර්ජාලයෙන් මුදල් ඉපැයීම ආරම්භ කල හැකි වන ලෙසයි එමනිසා ඔබ අන්තර්ජාලයෙන් මේවනතෙක් කිසිම මුදලක් උපයා නොමැති නම් මෙමගින් ඔබට ආරම්භ කල හැකි
ඇත්තටම මෙම Site එකෙන් මුදල් ගෙවනවද?
ඇත්තටම ඔව් මෙම ලිපිය ලියන අවස්ථාවට ආසන්නතම කාලයේදී මට මෙම Site එක මගින් එවනලද Payment Proof වලින් කිහිපයක් පහලින් ඔබ වෙත ඉදිරිපත් කර ඇත
හරි අපි දැන් පියවරෙන් පියවර මෙය කරන ආකාරය බලමු
01 Site එකට Register වන ආකාරය
පලමුව මෙම link එකට යන්න https://linkvertise.net/ac/48111
එවිට ඔබට පහත පිටුව Open වෙයි
02 ඉන්පසු Register ක්ලික් කරන්න
03 ඉන්පසු එහි අති තොරතුරු ලබාදී Register Now ක්ලික් කරන්න
04 ඉන්පසු ඔබට සහතිකකිරිමේ Link එකක් ඔබගේ Email එකට එවනු ලබයි Email එකට ගොස් එම Link එක උඩ ක්ලික් කර ගිණුම conform කරගන්න
05 ඉන්පසු ඔබ මුලින් ලබාදුන් Email සහ Passward ඇතුලත් කර ඔබගේ පිටුවට පිවිසෙන්න
06 එවිට ඔබට මෙම පිටුව ලැබෙයි
07 හරි ඊටපස්සේ කොහොමද මෙකෙන් මුදල් උපයන්නේ ? ,ඔව් අපි දන් ඒ ගැන කතාකරමු
මෙහිදී ඔබට ඉතා සරල පියවර කිපයක් සිදුකල යුතුව ඇත
මුලින්ම ඔබගෙ පිටුවෙ ඉහල තිබෙන Create Link කියන යෙදුම උඩ ක්ලික් කරන්න ඔබට එවිට පහත ආකාරයෙන් අලුත් පිටුවක් ලැබෙයි
08 දැන් ඔබට සිදුකළයුතුව ඇත්තේ මෙම Set your target-URL කියන තැනට ඔබට කමති URL (link) එකක් ලබා දීමයි
09 මොකක්ද මෙ URL එකක් කියන්නෙ මොනවගෙ URL එකක්ද දෙන්න ඔන
එක ඔබට කමති ඔබගෙ ඕනෑම Link එකක් ලබා දිය හක උදාහරණයක් ලෙස Youtube Video එකක වැදගත් page Article එකක facebook page එකක download file එකක වනි ඕනෑම එකක් ලබදිය හක එහෙත් මෙය තවත් කෙනෙකුට ගැළපෙන වැදගත් දෙයක් වන තරමට හොදයි මොකද මෙම ලින්ක් එකෙන් අවසානයට ලැබෙන කෙටිකරන ලද link එක තමයි ඔබ බෙදාහැරීම සිදුකරන්නේ
10 මෙතනට Link එක ලබාදී පහත රූපයේ ලෙස Continue කරන්න
දැන් ඔබට මෙහි 20% සම්පූර්ණ ව් ඇති බව පෙනේ මෙය 100% වනතෙක් ඉදිරියට යා යුතුයි
11 ඊලගට Continue to ඉදිරියේන් download, visit ,videos වනි ඔබගේ URL එකට ගැළපෙන වචනයක් Type කරන්න නැවතත් Continue කරන්න
දැන් ඔබට මෙහි 40% සම්පූර්ණ ව් ඇති බව පෙනේ
12 ඊලගට Link Ending කියනතැන ඔබට ඕනෑම අංකයක් Type කර Continue කරන්න
දැන් ඔබට මෙහි 60% සම්පූර්ණ ව් ඇති බව පෙනේ
13 ඔබට අවශ්‍ය නම් ඊලඟ පියවර අතහැර යා හැක ඒ සඳහා ඉහල ඇති කොළපාට බොත්තම ඔබන්න
දැන් ඔබට මෙහි 80% සම්පූර්ණ ව් ඇති බව පෙනේ
14 ඊලඟ පියවර අවසාන පියවර සහ වැදගත්කම පියවර වෙයි මක්නිසාදයත් ඔබට මෙමගින් ලැබෙන ආදායම තීරණය වන්නෙ ඔබ මෙතන Select කරන Category ගනන අනුවයි සියළුම ඛාණ්ඩ Select කලවිට ඉහල Bar එකේ කොළපාටින් සම්පූර්ණයෙන්ම පිරි මෙම Link එකෙන් ලබාගතහැකි ඉහලම ආදායම පෙන්වයි
දැන් ඔබට මෙහි 100% සම්පූර්ණ ව් ඇති බව පෙනේ
15 අවසාන වශයෙන් ඔබ කල යුත්තේ පහලින් ඇති Create Your Link ක්ලික් කිරිමයි එවිට ඔබට සියල්ල අවසන් ඌ බව දන්වමින් පහත ආකාරයේ කෙටිකල අලුත් Link එකක් ලැබෙයි
16 දැන් සියල්ල සිදුකර අවසානයි මෙම අලුත් කෙටිකල URL එක Copy කරගන්න
දැන් එතකොට සල්ලි හම්බෙන්නේ කොහොමද?
හරි මම පැහැදිලි කරන්නම්
දැන් ඔබට කරන්න තියන්නෙ මෙම අවසානයට ලබාගත් URL එක ඔබගෙ Facebook ,whats up group Instagram,twitter වැනි social media සහ ඔබගෙ website වල forum වල වනි තැන්වල Share කිරීමයි
මෙකෙන් ඔබට මුදල් ලැබෙන්නේ මෙහෙමයි ඔබ මෙම අවසන ලින්ක් එක Share කලවිට කව්රුහරි කෙනෙක් මෙම Link එක ක්ලික් කර එතුලින් අතුලු උවිට එම visitor ට මෙම linkvertise ආයතනය සතු google සහ අනෙකුත් ads පෙන්වයි මෙමගින් ආයතනය මුදලක් උපයන අතර එයින් කොටසක් ඔබටත් commission එකක් විදිහට ඔබට ගෙවනුලැබේ මෙලෙස ගෙවනු ලබන ඔබගෙ කොටස Account එක තුල Dashboard එක තුල පෙන්නුම් කරයි
මෙම ඔබගේ කොටස $10 වනවිට එය Withdraw කර ඔබගේ බැංකු ගිණුමට හෝ Paypal ගිණුමට කෙලින්ම ලබාගතහැක
මෙම ලිපිය දීර්ග වන හෙඉන් මුදල් Withdraw කරන ආකාරය මිලග ලිපියෙන් ඉදිරිපත් කරන්නෙමු
එතෙක් වැඩි link ගනනක් Sort කර Share කිරිමෙන් ඉහල ආදායමක් උපයාගන්න
තවද මෙම Link තුලට US, Canada, UK වනි රටවල visitors ගෙන්වාගන්න ඔබට පුලුවන්නම් ඉහල අදයමක් ලබගන්න පුලුවන්
එහෙනම් ඔබට ජයවෙවා උත්සාහ කරන්න කිසිම දෙයක් ඉක්මනින් ලෙසියෙන් ලබාගන්න අමාරුයි එත් ටිකක් මහන්සිවෙලා ඉගෙනගෙන උත්සහ කලොත් අනිවාර්යෙන්ම කරන්න පුලුවන් උත්සහ කරන්න
ගටලු එන දෙවල් පහලින් Comment කරන්න පැය 24 ම අපි ඔබට උදව් කරන්න සූදානමින් සිටින්නෙමු.
No comments:
Post a Comment